Sunday, May 15, 2022

වෙසක් සමරන ඔබට, සිතන්නට යමක්!

 මුළු පරිසරයම වෙනස්වෙලා. දන්නෙම නැතුව වෙසක් සමයට මුළු ලෝකෙම පිවිසිලා. 

මොහොතක් නැවතීලා බලන්න අපේ මේ ශරීරය වයසට යන විදිහ,  ඔයාගේ ලස්සන කොන්ඩය ටිකෙන් ටික සුදු වෙන විදිය, හම රැලි වැටෙන විදිහ.... මේ දේවල් වෙනවාට ඔයා අකමැති නේද?  නමුත් ඒ වෙන දේ නවත්වන්න කිසි කෙනෙකුට බැහැ නේද?   

මේ දිහා හොඳින් බලන කෙනෙකුට  මේ වෙසක් උත්සවය නියමාකාරයෙන් සමරන්න පුළුවන්. 

* හැකිනම් headphones පාවිච්චි කරන්න.