Tuesday, June 14, 2011

2011 - 2012 විශේෂ සිදුවීම්

·         න්යෂ්ටික බලාගාර පිපිරීම හේතුවෙන් විකිරණ ලොව් පුරා පැතිරේ.
·         අම්ල වැසි හේතුවෙන් ජලය විෂ වේ.
·         කිරි හා මස් ආහාරයට ගැනීමෙන් විකිරණ ශරිර ගත වේ.
·         වසංගත රෝග හා විකිරණ ශරිරගත වීමෙන් හටගන්න රෝග බහුල වේ.
·         අම්ල වැසි හේතුවෙන් වගා බිම් විනශයට.
·         2011 මැද වන විට හිරු ගිනි දැල් පෘථිවියට.
·         වර්ෂ අවසාන වන විට ලොව සාගත තත්වයක්.
·         2012 සිත ලොව අයහපත් වාතාවරණයක්.
·         2012 මුල සිත පෘථිවි උෂ්ණත්වය අධික වේ.
·         සුනාමි ගිනිකදු පිපිරීම්, භූමිකම්පා, ගංවතුර වියලි දේශගුණය නොනවතී.
·         හිරුගේ ක්රියාකාරිත්වය වෙනස් වේ.
·         2012.11.18 හිරුගේ අධි ක්රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා වේ.
·         න්යෂ්ටික මිසයිල අභ්යවකාශ ගත කෙරේ.
·         උල්කාෂ්මයත හා ග්රාහකයට මිසයිල ප්රහාර ග්රාහකයේ විශාල කොටසක් සියදහස් ගණනකට කැබලිවී පෘථිවියට කඩා වැටේ.විශාල ග්රාහක කොටස් හා උල්කාෂ්ම කොටස් මහාද්වීප වලට.
·         කුඩා කැබලි සද මතට කඩා වෙටීම හෙතුවෙන් සද ගිනි බෝලයක් සේ දිස් වේ.
·         සුවිශාල උල්කා හා ග්රාහක කොටස් කැබලි ඇමරිකා, අරාබි, ඉන්දියා ප්රදේශ වලට කඩා වැටේ.
·         ඕස්ට්රේලියා මහාද්වීපය අසල සාගරයට කඩා වැටෙන සුවිශාල ග්රාහක කොටසක් නිසා සාගර ජලය ගොඩබිමට කඩා වදී
·         ආක්ටික් ,ඇන්ටාක්ටික් ප්රදේශ වලට කඩා වැටෙන උල්කාෂ්ම කොටස් හේතුවෙන් හිම කදු දිය වී සාගරයට පැමිණේ. ඉන් හට ගන්නා සුවිශාල ජල තරංග ගොඩබ්ම් වලට කඩා වදී.
·         උල්කාෂ්ම හා ග්රාහක වැටීමෙන් සුනාමි රළ හේතුවෙන්ද සුවිශාල භූමිකම්පා හේතුවෙන්ද සමහර ගොඩබිම් කැඩී යන අතර සමහර ගොඩබිම් සාගරයේ ගිලී අතුරුදහන් වේ.
·         න්යෂ්ටික ආවි ගබඩා හා න්යෂ්ටික බලාගාර හා අනෙකුත් යුධ ගබඩා පිපිරීමෙන් මනුෂ්යයන් කෝටි ගණනක් විනාශ වේ.
·         උල්කාෂ්ම වැටීමෙන් ඇති වන කම්පනයෙන් මනුෂ් ශරීර පුපුරා විනාශ වේ.
·         දුම් හා දූවිලි වලාවන්ගෙන් දින නවයක් පුරා ලොව අහස වැසී යයි.ලොවම අන්ධකාර වේ.
·         මුහුදු ජීවීහු ආරක්ෂාව පතා වෙරළ තීරයත පැමිණේ.
·         මෙම ව්යසනයෙන් සත් පුරුෂ ගුණධර්මඇති සිතේ දියුනුවට පැමිණි කිසිදු මනුෂ්යයෙකුත හානි නොවේ.
·         සති දෙකක් පුරා ව්යසන කාලය පවතී.
·         අමනුෂ්යයන්ගෙන් ලොව පිරී යයි.
·         ලෝක ජනග්රහනයෙන් 2/3 කට ආසන්නව මිය යයි
·         මිය යන මනුෂ්යයන් විශ්වයේ අදුරු අගාධ වල උපදින අතර ගිනිගෙන දිලිසෙන ශරීර ඇති.ආයුෂ අවුරුදු කෝටි සිය ගණනකි.අකුසල කර්ම අවසන් වනතුරු කැකෑරෙන් උනු ලෝධියේ මැරි මැරී උපදී.
·         මෙය ලෝක විනාශයක් නොවන අතර කෲර යුධ සභ්යත්වයෙ මිනිසුන්ගේ විනාශයකි.
·         2013-14 දෙසැම්බර් 22 වන තෙක් ව්යසන කාලය පවතී.
·         2014. 12.22 විශ්වයේ විෂම ක්රියකාරිත්වය සමතුලිත වේ.
·         අලුත් ඉරක්, අලුත් ලොවක්
·         සත්පුරුෂ අජටාකාශගාමී, පරාර්ථචර්යාවතම පිලිපන් දියුණු අධ්යාත්මික ගුණයෙන් යුත් මනුෂ් ප්රජාවකින් ලොව පිරී යයි(2015).

·        source: http://www.ucro2012.com/