Tuesday, June 14, 2011

2011 - 2012 විශේෂ සිදුවීම්

·         න්‍යෂ්ටික බලාගාර පිපිරීම හේතුවෙන් විකිරණ ලොව් පුරා පැතිරේ.
·         අම්ල වැසි හේතුවෙන් ජලය විෂ වේ.
·         කිරි හා මස් ආහාරයට ගැනීමෙන් විකිරණ ශරිර ගත වේ.
·         වසංගත රෝග හා විකිරණ ශරිරගත වීමෙන් හටගන්න රෝග බහුල වේ.
·         අම්ල වැසි හේතුවෙන් වගා බිම් විනශයට.
·         2011 මැද වන විට හිරු ගිනි දැල් පෘථිවියට.
·         වර්ෂ අවසාන වන විට ලොව සාගත තත්වයක්.
·         2012 සිත ලොව අයහපත් වාතාවරණයක්.
·         2012 මුල සිත පෘථිවි උෂ්ණත්වය අධික වේ.
·         සුනාමි ගිනිකදු පිපිරීම්, භූමිකම්පා, ගංවතුර වියලි දේශගුණය නොනවතී.
·         හිරුගේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ.
·         2012.11.18 හිරුගේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්‍රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා වේ.
·         න්‍යෂ්ටික මිසයිල අභ්‍යවකාශ ගත කෙරේ.
·         උල්කාෂ්මයත හා ග්‍රාහකයට මිසයිල ප්‍රහාර ග්‍රාහකයේ විශාල කොටසක් සියදහස් ගණනකට කැබලිවී පෘථිවියට කඩා වැටේ.විශාල ග්‍රාහක කොටස් හා උල්කාෂ්ම කොටස් මහාද්වීප වලට.
·         කුඩා කැබලි සද මතට කඩා වෙටීම හෙතුවෙන් සද ගිනි බෝලයක් සේ දිස් වේ.
·         සුවිශාල උල්කා හා ග්‍රාහක කොටස් කැබලි ඇමරිකා, අරාබි, ඉන්දියා ප්‍රදේශ වලට කඩා වැටේ.
·         ඕස්ට්‍රේලියා මහාද්වීපය අසල සාගරයට කඩා වැටෙන සුවිශාල ග්‍රාහක කොටසක් නිසා සාගර ජලය ගොඩබිමට කඩා වදී
·         ආක්ටික් ,ඇන්ටාක්ටික් ප්‍රදේශ වලට කඩා වැටෙන උල්කාෂ්ම කොටස් හේතුවෙන් හිම කදු දිය වී සාගරයට පැමිණේ. ඉන් හට ගන්නා සුවිශාල ජල තරංග ගොඩබ්ම් වලට කඩා වදී.
·         උල්කාෂ්ම හා ග්‍රාහක වැටීමෙන් ද සුනාමි රළ හේතුවෙන්ද සුවිශාල භූමිකම්පා හේතුවෙන්ද සමහර ගොඩබිම් කැඩී යන අතර සමහර ගොඩබිම් සාගරයේ ගිලී අතුරුදහන් වේ.
·         න්‍යෂ්ටික ආවි ගබඩා හා න්‍යෂ්ටික බලාගාර හා අනෙකුත් යුධ ගබඩා පිපිරීමෙන් මනුෂ්‍යයන් කෝටි ගණනක් විනාශ වේ.
·         උල්කාෂ්ම වැටීමෙන් ඇති වන කම්පනයෙන් මනුෂ්‍ය ශරීර පුපුරා විනාශ වේ.
·         දුම් හා දූවිලි වලාවන්ගෙන් දින නවයක් පුරා ලොව අහස වැසී යයි.ලොවම අන්ධකාර වේ.
·         මුහුදු ජීවීහු ආරක්ෂාව පතා වෙරළ තීරයත පැමිණේ.
·         මෙම ව්‍යසනයෙන් සත් පුරුෂ ගුණධර්මඇති සිතේ දියුනුවට පැමිණි කිසිදු මනුෂ්‍යයෙකුත හානි නොවේ.
·         සති දෙකක් පුරා ව්‍යසන කාලය පවතී.
·         අමනුෂ්‍යයන්ගෙන් ලොව පිරී යයි.
·         ලෝක ජනග්‍රහනයෙන් 2/3 කට ආසන්නව මිය යයි
·         මිය යන මනුෂ්‍යයන් විශ්වයේ අදුරු අගාධ වල උපදින අතර ගිනිගෙන දිලිසෙන ශරීර ඇති.ආයුෂ අවුරුදු කෝටි සිය ගණනකි.අකුසල කර්ම අවසන් වනතුරු කැකෑරෙන් උනු ලෝධියේ මැරි මැරී උපදී.
·         මෙය ලෝක විනාශයක් නොවන අතර කෲර යුධ සභ්‍යත්වයෙ මිනිසුන්ගේ විනාශයකි.
·         2013-14 දෙසැම්බර් 22 වන තෙක් ව්‍යසන කාලය පවතී.
·         2014. 12.22 විශ්වයේ විෂම ක්‍රියකාරිත්වය සමතුලිත වේ.
·         අලුත් ඉරක්, අලුත් ලොවක්
·         සත්පුරුෂ අජටාකාශගාමී, පරාර්ථචර්යාවතම පිලිපන් දියුණු අධ්‍යාත්මික ගුණයෙන් යුත් මනුෂ්‍ය ප්‍රජාවකින් ලොව පිරී යයි(2015).

·        source: http://www.ucro2012.com/


Sunday, June 12, 2011

Sunday, May 29, 2011

31 භූමි තල වර්ණ නිරූපණ

31 භූමි තල වර්ණ නිරූපණය |

ශරීරයේ සියලු ධාතු කොටස් වර්ණ නිරූපන

thanks to http://dharmanidhaana.wordpress.com
සුලබව සොයා ගත නොහැකි මෙම නිරූපන සියල්ල භාවනා මධ්‍යස්ථාන, පන්සල්, පිරිවෙන්, සියලු බෞද්ධ ස්ථානයන්හී ප්‍රදර්ශනය කරවීම,අදාල කමටහන් පොත් වහන්සේ බෙදා හැරීම ඉතාම උතුම් ධර්ම දානමය කුසල කර්ම වේ. ධාතු මනසිකාර සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන ගිහි පැවිදි සියල්ලන්ට කරන මහත්ම වූ උපකාරයකි. එම පින් කටයුත්ත ගැන සිතා බලන්න.
අප අඩවියේ පළ කල පහත රූප සමූහය ඇසුරෙන් Kanishka Dilshan පින්වතා විසින් සම්පාදනය කර න ලද pdf ගොනුව.  නිරූපන වැඩි දියුණු කරමින් කල මෙම ධර්ම දානමය පුණ්‍ය ශක්තිය ඒ මහතාට ප්‍රාර්ථනා බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කර ගැනීමට උපකාරී වේවා!